ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ පැවති රැස්වීමකදියි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8.25 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9.25 දක්වාත් පහළ ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content