ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩාහෝඩ් දිස්ත්‍රික්කයේ හය හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට ගත් උත්සාහයට විරුද්ධ වීම නිසා ඇයගේ පාසලේ විදුහල්පතිවරයා විසින් ඇයව හුස්ම සිරකර මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුව ඔහු ඇගේ සිරුර පාසල් පරිශ්‍රය තුළත් ඇගේ බෑගය සහ සපත්තු පන්ති කාමරය අසලත් දමා ගොස් ඇති බව සඳහන්.

55 හැවිරිදි ගෝවින්ද් නැට් නමැති මෙම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content