අනුරාධපුර නුවර වැවේ ගිලි  06 හැවිරිදි දරුවෙකු  මිය ගොස් තිබෙනවා.

මෙම දරුවා වැව් බැම්ම මත ඇවිදිමින් සිටි අවස්ථාවේදී වැවට ඇද  වැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

දියේ ගිලුණු දරුවා ප්‍රතිකාර සඳහා  අනුරාධපුර රෝහාලට ඇතුලත් කර ඇති අතර   රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content