මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අප්‍රේල් මාසෙය් සිට වවුචර් පතක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා තීරණය කර තිබෙනවා.

එමෙන්ම කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සදහා බදු පැනවීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ දින රජයෙන් විමසා සිටියා.

WhatsApp Group

Skip to content