2023 මහ කන්නයේ දී ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍ර කොටස උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පූජා කිරීම සඳහා පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය 57 වැනි වරටත් හෙට (06) පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ජාතික අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

WhatsApp Group

Skip to content