ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසුවුනා.

WhatsApp Group

Skip to content