5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය ඉදිරිය්දී එම විභාගයේ ප්‍රශ්නපත්‍රවලින් පමණක් ලබා ගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content