47 වන ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් වුණා.

ඒ රන් පදක්කම් 175 ක්, රිදී පදක්කම් 78 ක් සහ ලෝකඩ පදක්කම් 89 ක් දිනා ගනිමින්.

අනු ශූරතාව මධ්‍යම පළාතට හිමි වූ අතර 3 වන ස්ථානය දිනා ගත්තේ දකුණු පලාතයි.

WhatsApp Group

Skip to content