47 වන ආනන්ද-නාලන්ද එක්දින ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජයගැනීමට ආනන්ද විද්‍යාලය ඊයේ සමත් වුණා.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නාලන්ද විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 228ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාල කණ්ඩායම පන්දුවාර 43යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 229ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කළා.

WhatsApp Group

Skip to content