ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න අනතුරකට ලක්ව ඇත.

ඔහු ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක ගැටී අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න සුළු තුවාල ලබා ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

WhatsApp Group

Skip to content