ලබන වසරේ සිට වයස අවුරුදු 4 සම්පූර්ණ වූ කිසිදු දරුවෙකුට පෙරපාසැල් අධ්‍යාපනය ලබා නොදී නිවසේ තබා ගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා

ඉඩ ඇති හා වැසීගෙන යන සියලුම පාසල්වල පෙරපාසල් දරුවන් වෙනුවෙන් පංති කාමරයක් වෙන් කරන බවයි කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ

WhatsApp Group

Skip to content