ජනාධිපතිවරණය සදහා නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට එරෙහිව විරෝධතා තුනක් ඉදිපත් වී තිබෙනවා.
එහෙත් මැතිවරණ පනතේ ප්‍රපාදනවලට අනුව එම සියලුම විරෝධතා ප්‍රතිෂේප කළ බවත් මැතිවරණය කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පැවසුවේ.

ඒ අනුව නාමයෝජනා ඉදිපත් කළ අපේක්ෂකයන් 39 දෙනාම මැතිවරණයට සුදුසුකම් ලබන බව සභාපතිවරයා ප්‍රකාශ කළා

WhatsApp Group

Skip to content