අවුරුදු 3 ක් වයසැති තම දරුවාගේ මුඛය පිළිස්සීමේ චෝදනා මත මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මව විසින් ගිනිකූරක් දල්වා  දරුවාගේ  මුඛයට දමා පුලුස්සා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක්.

සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අත්අඩංගුවට පත් මව සඳහන්  කර ඇත්තේ  දරුවා අසභ්‍ය වචන කතා කිරීම නවතා බිය ගැන්වීම සඳහා මෙය සිදු කළ බවයි.

 

WhatsApp Group

Skip to content