පාසල් නඩත්තුව සඳහා ප්‍රමාණවත් මුදල් ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් සිදුකරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.

එහි සම කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ ලබන 24 වනදා එම විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි.

වෘත්තිය සමිති 30 ක් ඒකාබද්ධ කරගනිමින් මෙම විරෝධතාව සංවිධාන කර තිබෙනවා.

WhatsApp Group

Skip to content