22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම කෙටුම්පත ගැසට් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ නියමයෙන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ සඳහන් වසර 6 වෙනුවට වසර 5 ක් ලෙස සංශෝධනය කිරීම සඳහා මෙම කෙටුම්පත සකස් කර තිබෙනවා.

කෙසේවෙතත් අධිකරණ අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේ, මේ කෙටුම්පත ගැසට් නොකරන ලෙස තමන් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි.

WhatsApp Group

Skip to content