එළඹෙන 21 වන දා සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් එම තත්ත්වය පවතින උණුසුම පහව යාමට තරම් ප්‍රමාණවත් නොවන බවයි එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content