2048 වර්ෂය වන විට ප්‍රගතිශීලි ආර්ථිකයක් තුළින් පුරවැසියන්ගේ සමෘද්ධිය ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට සැලසුමක් ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ අමෙරිකානු වරලත් රාජ්‍ය ගණකාධිකාරි ආයතනයේ සහ කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනයේ උපාධි උත්සවය ආමන්ත්‍රණය කරමින්.

WhatsApp Group

Skip to content