මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලේ 2027 වන තෙක් දේම සහනය හිමිවන බවයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවති උත්සවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බවයි.

එමෙන්ම රටක් ලෙස තවත් බොහෝ දුරට යාම සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරද කාලීන වෙනස්කම්වලට බඳුන් විය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ.

WhatsApp Group

Skip to content