2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිව තිබෙනවා.

ඒ අනූව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026 වසරේ පැවැත්වීමට නියමිත 20 -20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් 2026 වසරේ 20 -20 ලෝක කුසලානය පැවැත්වීමට නියමිතයි..

තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සෘජුව සුදුසුකම් ලබනවා.

WhatsApp Group

Skip to content