2025 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මිනිසුන් සහිත සිය පළමු අභ්‍යාවකාශ මෙහෙයුමේ පළමු පර්යේෂණ මෙහෙයුම අද සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ඒජන්සිය පවසනවා.

ගගන්යාන් අභ්‍යාවකාශ යානය ශ්‍රී හරිකෝටා සිට ගුවන්ගත කරමින් ඉන්දියාව අද උදැසන 10ට එම පර්යේෂණ අත්හදා බැලීම සිදු කර තිබුනා.

2025 වසරේ පළමුවරට ඉන්දියාව ගගනගාමීන් තුන්දෙනෙකු සමඟ පහළ පෘථිවි කක්ෂයට අභ්‍යාවකාශ මෙහෙයුමක් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content