2025 අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන දිනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන වසරේ ජුනි 11 වන දා සිට 15 වන දා දක්වා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එය පැවැත්වීමට නියමිතයි.

අවශ්‍ය වුවහොත් අතිරේක දිනයක් ලෙස ජුනි 16 වන දා යොදා ගැනීමට නියමිතව ඇති බව ද සදහන්.

WhatsApp Group

Skip to content