2024 ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් කැඳවීම අද සිට සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද සිට ජුනි 14 වනදා දක්වා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඒ සදහා අයදුම් කළ හැකි බවයි.

කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

2024 ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content