2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා

ඒ නෙදර්ලන්ත කණ්ඩායම ගෝල 2 ට 1ක් ලෙස පරාජයට පත් කරමින්

මෙම තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තය සහ ස්පාඤ්ඤය අතර එළඹෙන ඉරිදා බර්ලින් නුවරදී පැවැත්වීමට නියමිතයි

WhatsApp Group

Skip to content