2024 වසරේ පළමු පාසල් වාරය පෙබරවාරි 19  වන දා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එමෙන්ම රජයේ සහ රජයේ අනුමත පාසල්වල 3 වන වාරයේ  පාසල් නිවාඩුව ලබන දෙසැම්බර් 22 වන දා ආරම්භ වීමට නියමිතයි.

එම පාසල් නිවාඩුව ලබන වසරේ පෙබරවාරි මස 02 වන දා දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

WhatsApp Group

Skip to content