2024 පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට පිරිනමා තිබෙනවා.

මිට පෙර තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබුණේ, බංග්ලාදේශයටයි.

නමුත් වර්තමානයේ බංග්ලාදේශයේ පවතින දේශපාලනික ගැටලු හේතුවෙන්
මේ අතමෙම තීරණය ගැනීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

එහි නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට 20 වැනිදා දක්වා ඩුබායි සහ සාජාහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

WhatsApp Group

Skip to content