2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25 ක් ඇතුළත් ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළා.

මේ අතර පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආයතන සදහා පැමිණීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින විශේෂ නිවාඩු දින ලෙස සැලකීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content