2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන් වනවා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර මේ මස 26වන සඳුදා දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මේ බව සදහන් කළා.

WhatsApp Group

Skip to content