2024 ඡන්ද හිමි නාමලේඛනය ලබන මාසය අවසාන වන විට සහතික කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ දිනවල එහි මූලික කෙටුම්පතට ලැබුණු අභියාචනා විභාග කිරීම ආරම්භ කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.එල්. රත්නායක මහතා සදහන් කළේ.

ඒ අනුව ලබන මාසයෙන් පසුව පැවැත්වෙන සියලු මැතිවරණ 2024 ඡන්ද හිමි නාමලේඛනය අනුව පැවැත්වීමට හැකියාව ලැබෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content