මේ වසර අවසන් වීමට පෙර කිසිදු වර්ගීකරණයකින් තොරව හතලිස් එක් ලක්ෂයක් වන සමස්ත පාසැල් දූ දරුවන්ටම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හම්බන්තොට, තංගල්ල කොටවාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙනින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2024/03/SAJITH-PREMADASA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content