2024 අයවැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට සවස 6.00 ට පැවැත්වීමට නියමිතයි .

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මෙම මස 22 වැනිදා බදාදා සිට ලබන මස 13 වැනි බදාදා දක්වා දින 19 ක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කලා.

එමෙන්ම අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 13 වැනිදා බදාදා සවස 6.00ට පැවැත්වීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content