2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසිම වැඩි ඡන්ද 41න් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 122ක් හිමිවු අතර විපක්ෂව හිමිවු ඡන්ද සංඛ්‍යාව 81ක්.

ඒ සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට මෙලෙස දැනුම් දීමක් කළා.

https://www.vnews.lk/storage/2023/12/KATHANAYAKA-EDIT-1.mp3?_=1

මේ අතර පාර්ලිමේන්තුවේදී සම්මත වු 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ලබා දී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content