ආහාර උද්ධමනය 2024 වසරේදී තවදුරටත් අඩුවනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

එමෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල ද ඉදිරි වසරේදී පාලනය කළ හැකි බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඊට අදාළව ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි නලීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඪධෂක්‍ෑ ක්‍ඹඔ – නලීන්

https://www.vnews.lk/storage/2023/11/NALIN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content