ජනාධිපති ලේකම් කාර්යාලය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන ජාතික තරුණ චිත්‍රපට උළෙල දෙවන වරටත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එම තරඟය විවෘත, පාසල් සහ අන්තර්ජාතික යන අංශයන් තුනෙන් පැවැත්වෙන අතර තරඟය සඳහා කෙටි චිත්‍රපට භාරගැනීම අප්‍රේල් 01 සිට ජූනි 30 දක්වා සිදුකෙරේ.

WhatsApp Group

Skip to content