අයවැය 2024 දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 122ක්ද විපක්ෂව ඡන්ද 77ක් ලැබුණා.

ඒ අනුව වැඩි ඡන්ද 45කින් අයවැය සම්මත වූවා.

අයවැය තෙවනවර කියවීමේ විවාදය හෙට (22) සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content