2024 අයවැයෙන් සියයට 55ක කොටසක් වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළට එක්වෙමින්.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/11/RANIL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content