2023 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර තරගාවලියේදී එක් කණ්ඩායමක් මූලික වටයේ තරග 8 ක් ක්‍රීඩා කළ යුතුයි.

අනතුරුව ආරම්භ වන අවසන් පූර්ව වටයේදී තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතරේ රැඳී සිටින කණ්ඩායම් 4 සුදුසුකම් ලබනවා.

මෙවර තරගාවලිය ජූලි 30 වන දා සිට අගෝස්තු 20 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට ඇතුලත්ව ඇති සමස්ත තරග සංඛ්‍යාව 24 ක්.

WhatsApp Group

Skip to content