2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද ආරම්භ වනවා.

එම අධ්‍යයන වාරය අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙනු ඇති .

අනතුරුව අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමි වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content