2023 වර්ෂයේ තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය ධන ආර්ථිකයක් අත්කරගෙන තිබෙනවා.

ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා.

මේ වසරේ තුන්වන කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.6ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තුන්වන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 2946.1ක් ලෙස සටහන්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content