2022 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වනවා.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවීම ලබන 29 වනදා දක්වා සිදුකෙරෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

අයදුම්පත් යොමුකිරීම පිළිබද වැඩිදුර තොරතුරු විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන අඅඅගමටජග්ජගකන වෙත පිවිසීමෙන් ලබාගත හැකි වනවා.

WhatsApp Group

Skip to content