2021 වසරේ පවත්වන ලද කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මත මේ වන විට බඳවා ගැනීම් සිදුකර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියා.

අද පාර්ලිමේන්තුවේදී සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/12/ASHOKA-VS-SANJEEWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content