ප්‍රභල සූර්ය ගිනි දැල්ලක් පෘථිවියට මුහුණලා ඇති සූර්යය කලාපය වන Sun Spot 3842 නම් කලාපයෙන් නිකුත් වී තිබෙනවා.

මෙය X9.0 අගයක් සහිත අති විශාල ගිනි දැල්ලක් වන අතර වත්මන් සූර්ය චක්‍රයේ ප්‍රබලම සූර්ය ගිනි දැල්ල මෙය වන බවයි වි පවසන්නේ.

ඒ අනුව තව පැය 72ක් තුළ දී නැවතත් රතු ආවුරෝරා දැක ගත හැකිවනු ඇති බවද සඳහන්.

එමෙන්ම 2017 පසුව නිකුත් වූ විශාලතම සූර්ය ගිනිදැල්ල ද මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

WhatsApp Group

Skip to content