2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පුළුල් හා ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙම තරඟාවලිය සඳහා ත්‍රස්ත අවධානමක් පවතින බවට වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී සහ අමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content