බංග්ලාදේශය තුළ පැවැත්වීමට සූදානම් කර තිබූ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් මස 03 වනදා සිට පැවැත්විමට නියමිතයි.

බංග්ලාදේශය තුළ පවතින දේශපාලනය අස්ථාවරත්වය හේතුවෙන් එම තරගාවලිය වෙනත් රටක පැවැත්වීම කෙරෙහි තීරණය පසුගියදා රැස් වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content