2024, 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

එහිදි සත්කාරක අමෙරිකානු කණ්ඩායම සහ නේපාල කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.

මෙම තරගය අද පස්වරු 9 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content