පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 3 වන තරගය අද පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.

මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30 ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජටයට පත් කරමින් ලකුණු 31 ක ජයක් හිමි කර ගැනීමට පාකිස්ථානු කණ්ඩායම සමත් වුණා.

WhatsApp Group

Skip to content