19 වන ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ හංජෝ නුවරදී අද නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි.

ආසියානු ක්‍රිඩා උළෙල ලබන මස 8 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත් පසුගිය 19 වනදා සිට එහි කාන්තා ක්‍රිකට්, පාපන්දු, බීච් වොලිබෝල් සහ වොලිබෝල් යන තරග ඉසව් ආරම්භ කර තිබුණා.

ඊයේ පැවති කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගයකින් තායිලන්ත කාන්තා කණ්ඩායම පරදවා කඩුලු අටක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්වුණා.

WhatsApp Group

Skip to content