වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර්  රාජ්‍ය කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දියා අතර පැවැති අවසන් පුර්ව තරගයෙන් බංග්ලාදේශයට කඩුළු 4ක ජයක් හිමිකර ගත්තා.

එමෙන්ම පාකිස්ථානයට එරෙහි තරගයට එරෙහි තරගය ලකුණු 11කින් ජයගන්නට එක්සත් අරාබි එමීර් කණ්ඩාම සමත් වුණා.

ඒ අනුව ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content