අප්‍රේල් මස 15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන තීරණය ගැනීම සදහා මෙම යෝජනාව අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට දැනුම් දීමටයි නියමිතව ඇත්තේ.

අප්‍රේල් මස 14 වන දිනයේ අලුත් අවුරුදු නැකත් පැවැත්වෙන අතර 15 වන සඳුදා සාමාන්‍ය රාජකාරි දිනයක් වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට රජයේ අවදානය යොමුව තිබෙනවා.

WhatsApp Group

Skip to content