13 වන  සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේනම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ වර්තමානයේදී ඒ පිලිබඳ  විවිද මත පල කරමින් සිටීම නිෂ්පල කාර්යයක් බවයි.

කොළඹ පැවතී උත්සවයක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2023/09/PRASANNA-RANATHUNGA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content