13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශයට හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා කියා සිටියේ කිසිවිටක ඊට ඉඩ නොදෙන බවයි.

රට තුළ ආර්ථික අර්බුදයක් පැවතිය ද දේශද්‍රෝශි දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට කිසිවිටක ඉඩ නොදෙන බවයි ජයන්ත සමරවීර මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content